Saturday, May 25, 2019

Coinpot Faucet Sites Sinhala

Cryptocurrency කියන්නේ අපිට අතින් අල්ලන්න බැරි සංකල්පිත මුදල් වර්ග. එයින් ප්‍රධානම කෙනා Bitcoin දැන් Rs.1,410,536(ලක්ෂ 14) ක් විතර වෙනවා. මෙයා ගේ අරම්භක වටිනාකම රුපියලක් විතර... කොහොමද මුලින් අරන් දාලා තිබුනා නම්. 


ලඟකදි ඉදලා මමත් මේ E coins වර්ග එකතු කරන්න ගත්තා. තාම සල්ලි දිලා නම් ගත්තෙ නැ Free තමයි හෙව්වේ. ඔයාලත් කැමති නම් free time එකක try කරලා බලන්න.


මම මිල අඩු Coin වර්ග එකතු කරන්න ගත්තෙ මිල වැඩිවෙයි කියලා හිතලා. Litecoin මම එකතු කරන්න පටන් ගන්න විට මිල $ 31.02 දැන් තුන් ගුණයක් විතර වෙලා Target එක මේ නිවාඩු කාලේ Litecoin 10
ක් හොයා ගන්න...


Coins හොයමු.

Coinpot යනු දැනට coin වර්ග 5 ක් සමඟ ගණදෙනු කරන micro wallet එකක්. මුලින්ම  https://coinpot.co  Register වී ගිණුමක් සදා ගන්න.


දැන් අපි යමු කොහොමද මේ coins හොයාගන්නෙ කියලා බලන්න.

පහළ තියනවා මේ coins ලැබෙන sites 6ක්. 

  • Bitcoin- http://moonbit.co.in/?ref=2ddec7bdde34
  • Dashcoin- http://moondash.co.in/?ref=392D4B76DFF9
  • Dogecoin- http://moondoge.co.in/?ref=41ccb35ccca0
  • Bitcoin Cash- http://moonbitcoin.cash/?ref=1033EEE2E3A7
  • Bitcoin- http://bitfun.co/?ref=53A603BCC32C
  • Litecoin- http://moonliteco.in/?ref=5bc882c7bc47
මෙම ලින්ක් මගින් ගොස් Register විය හැකිය. ( Referral Bonous ලැබේ)

මෙම Site වල Register වීමේදි Coinpot account එක සඳහා ලබාදුන් Email එකම ලබාදෙන්න..

කොහොමද Coins claim  කරන්නේ? 

Register වුන Site 7 මේ විදියට ඔයාලගෙ Browser එකේ bookmark කර ගන්න. එතකොට වැඩේ ලේසී ඔයාලට.



අපි දැන් බලමු කොහොමද Coins claim කරගන්නෙ කියලා.

මෙතනදි ඔයාලට පෙන්වනවා ඔයාලට දැනට කොච්චර වෙලාවක් cal වෙලා තියනවද,  කොච්චර lithoshi  ගානක් ඒ වෙලාව තුල ලැබිලා තියනවද කියලා. ඒ වගේම පහළ තියන Claim button එක click කරල අපිට ඒ coins ගාන අපේ Coinpot wallet එකට claim කරගන්න පුලුවන්. 

Claim button එක click කල පසු මේ පෙන්වන පසුබිමේ ReCaptcha(1) එක complete කර submit(2) click කරන්න.

පසුව මේ ආකාරයට බැරවු coins ප්‍රමාණය බලාගන්න පුලුවන්. claim කරන සෑම වාරයකදීම අපට Daily loyalty bonus, Referral bonus, Mystery bonus ලැබෙනවා..

විනාඩි 5න් 5ට claim කරන්න පුලුවන් අපිට

අනිත් site ත්  වගේමයි පැය 2 කට 3කට සැරයක් site යේම claim කරාම දන්නෙම නැතුව coins එකතු වෙයි.


Pls Post, if you have any problems in comment area.
Thank you.


Coinpot Faucet Sites Sinhala

Cryptocurrency කියන්නේ අපිට අතින් අල්ලන්න බැරි සංකල්පිත මුදල් වර්ග. එයින් ප්‍රධානම කෙනා Bitcoin දැන් Rs. 1,410,536 (ලක්ෂ 14) ක් විතර වෙනව...